2024 ජනවාරි 09, ප.ව. 7:15
යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම තාවකාලිකව වසා දැමීමට යාල ජාතික වනෝද්‍යානය මඟින් තීරණය කර තිබෙනවා.
මේ සඳහා ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වය හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42