hit counter

2026 සැප්‍තැම්‍බර් මස 07 වන සඳුදා

2024 ජනවාරි 13, ප.ව. 7:12


නව ලේකම්වරුන් 11 දෙනාගේ ගැසට්ටුව පිටවෙයි

අධ්‍යාපන සහ අධිකරණ ඇතුළු අමාත්‍යාංශ එකොළහකට නව ලේකම්වරුන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදන නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: