hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2024 ජනවාරි 17, ප.ව. 5:11


අන්තරේ විරෝධයකට විජේරාමේදී කඳුළු ගෑස්

අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විජේරාම මංසන්ධිය දෙසට පැමිණි විරෝධතා පා ගමන විසුරුවා හැරීමට මෙලෙස පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.