2024 ජනවාරි 17, ප.ව. 5:11
අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විජේරාම මංසන්ධිය දෙසට පැමිණි විරෝධතා පා ගමන විසුරුවා හැරීමට මෙලෙස පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19