2024 ජනවාරි 24, ප.ව. 4:28
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබෙනවා.
ඒ අනුව අපරාධ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරය ලබාදී ඇති බව වාර්තා වන්නේ.
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්බර් 12, ප.ව. 2:00