hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2024 ජනවාරි 24, ප.ව. 4:28


වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට නව තනතුරක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබෙනවා.

ඒ අනුව අපරාධ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරය ලබාදී ඇති බව වාර්තා වන්නේ.