2024 ජනවාරි 24, ප.ව. 10:24
අද (24) රාත්‍රී 9ත් 9.30ත් අතර කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
2024 මැයි 19, ප.ව. 1:42
2024 මැයි 17, ප.ව. 12:26
2024 මැයි 13, ප.ව. 12:31
2024 මැයි 13, පෙ.ව. 7:51
2024 මැයි 12, ප.ව. 8:51