hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2024 ජනවාරි 24, ප.ව. 10:24


කොළඹ වෙඩි තැබීමක්

අද (24) රාත්‍රී 9ත් 9.30ත් අතර කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.