2024 ජනවාරි 26, ප.ව. 4:47
ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2024 කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ උත්තර් ප්‍රදේශ් වොරියර් කණ්ඩායමට ආදේශක ක්‍රීඩිකාවක් ලෙස චමරි අතපත්තුව කැඳවා තිබෙනවා.
ඒ එංගලන්ත ක්‍රීඩිකා ලෝරන් බෙල් වෙනුවටයි.
මෙවර ඉන්දියා කාන්තා ප්‍රිමියර් ලීග් වෙන්දේසියේදී කිසිඳු කණ්ඩායමක් චමරිව මිලදී ගත්තේ නැහැ.
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25