hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2024 ජනවාරි 26, ප.ව. 4:47



ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2024 කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ උත්තර් ප්‍රදේශ් වොරියර් කණ්ඩායමට ආදේශක ක්‍රීඩිකාවක් ලෙස චමරි අතපත්තුව කැඳවා තිබෙනවා.

ඒ එංගලන්ත ක්‍රීඩිකා ලෝරන් බෙල් වෙනුවටයි.

මෙවර ඉන්දියා කාන්තා ප්‍රිමියර් ලීග් වෙන්දේසියේදී කිසිඳු කණ්ඩායමක් චමරිව මිලදී ගත්තේ නැහැ.