2024 ජනවාරි 29, පෙ.ව. 11:43
නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය දින වල කැරට් වගේම අද වන විට තක්කාලි කිලෝ වක මිලත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 800ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය මාස කීපයේ පැවැති අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය වගා බිම්වල වගා කරන ලද තක්කාලි අස්වැන්න විනාශ වීම නිසා හරිතාගාරවල වගා කරන ලද එළවළු අස්වැන්න පමණක් මේ දිනවල වෙළෙඳපොළට ලැබෙමින් පවතින බව සඳහන්.
ඊට අමතරව නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 1,350ක් දක්වාද, මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 700ක් දක්වාද, බ්රොකොලි කිලෝවක තොග මිල රුපියල් 4100ක් සහ බැසිල් කිලෝවක තොග මිලද රුපියල් 3,100ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
2026 ජූලි 27, ප.ව. 3:39
2026 ජූලි 27, ප.ව. 2:44
2026 ජූලි 27, පෙ.ව. 11:13
2026 ජූලි 27, පෙ.ව. 9:17
2026 ජූලි 23, ප.ව. 3:56
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26