2024 ජනවාරි 30, පෙ.ව. 11:47
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කණ්ඩායම සහභාගීවන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව් තිබේ.
ඒ බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම සමඟයි.
ශ්‍රී ලංකා තරගයට අමතරව අද තවත් තරග දෙකක් ද ක්‍රියාත්මක වනවා.

මෙම තරගයෙන් පසු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලබන මස 2 වනදා දකුණු අප්‍රිකාව සමඟ ද තරග වැදිමට නියමිතයි.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20