2024 ජනවාරි 30, පෙ.ව. 11:47
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කණ්ඩායම සහභාගීවන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව් තිබේ.
ඒ බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම සමඟයි.
ශ්‍රී ලංකා තරගයට අමතරව අද තවත් තරග දෙකක් ද ක්‍රියාත්මක වනවා.
මෙම තරගයෙන් පසු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලබන මස 2 වනදා දකුණු අප්‍රිකාව සමඟ ද තරග වැදිමට නියමිතයි.
2025 ජූලි 02, පෙ.ව. 7:41
2025 ජූනි 30, පෙ.ව. 8:22
2025 ජූනි 30, පෙ.ව. 8:09
2025 ජූනි 26, පෙ.ව. 8:10
2025 ජූනි 24, ප.ව. 11:54