2022 ජූනි 15, ප.ව. 12:06
අද (15) දිනයේ සහ හෙට (16) දිනයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන ඉන්ධන පිරවුම්හල්වල සඳහන් ලැයිස්තුවක් එම සංස්ථාව නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල් මෙන් ම ඩීසල් ලැබෙන ඉන්ධන පිරවුම්හල් පිළිබඳ තොරතුරු අදාළ ලැයිස්තුවේ සඳහන් වෙනවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ද එම තොරතුරු ලබා ගත හැකි වෙනවා.
පෙට්‍රල් ලැයිස්තුව


2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 11:14
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:51
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:10