hit counter

2025 ඔක්‍තෝබර් මස 25 වන සෙනසුරාදා

2022 ජූනි 15, ප.ව. 12:15


ගාලු පාර දෙහිවලින් අවහිර වෙයි

ගාලු පාර දෙහිවලින් අවහිර කරමින් පිරිසක් විරෝධතාවයක නිරත වන බව වාර්තා වනවා.

ඉන්ධන ඉල්ලා මෙම පිරිස විරෝධතාවයේ නිරත වන අතර රථ වාහන ධාවනයටද බාධා ඇතිව තිබෙනවා.