hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 15, ප.ව. 12:15


ගාලු පාර දෙහිවලින් අවහිර වෙයි

ගාලු පාර දෙහිවලින් අවහිර කරමින් පිරිසක් විරෝධතාවයක නිරත වන බව වාර්තා වනවා.

ඉන්ධන ඉල්ලා මෙම පිරිස විරෝධතාවයේ නිරත වන අතර රථ වාහන ධාවනයටද බාධා ඇතිව තිබෙනවා.