2024 පෙබරවාරි 09, පෙ.ව. 11:11
තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
අවසන් වරට ශ්‍රී ලංකාව එක්දින තරගයකදී පරාජය කරන්නට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පසුගිය එක්දින ලෝක කුසලානයේදී හැකියාව ලැබුණා.

දිවා රාත්‍රී තරගය අද ආරම්භ වීමට නියමිතව ඇත්තේ පස්වරු 2.30ටය
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20