hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2024 පෙබරවාරි 09, පෙ.ව. 11:11



තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

අවසන් වරට ශ්‍රී ලංකාව එක්දින තරගයකදී පරාජය කරන්නට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පසුගිය එක්දින ලෝක කුසලානයේදී හැකියාව ලැබුණා.

දිවා රාත්‍රී තරගය අද ආරම්භ වීමට නියමිතව ඇත්තේ පස්වරු 2.30ටය