2024 පෙබරවාරි 11, පෙ.ව. 9:16
2024 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගන්නට කටාර් කණ්ඩායම සමත් විය.
ඒ අවසන් මහා තරගයේදී ජෝර්ඩනය ගෝල 3-1ක් ලෙස පරාජය කරමින්.
මෙවර ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය කටාර්හිදී පැවැත්වුණු අතර ඔවුන් ආසියානු කුසලානය අඛණ්ඩව දිනූ දෙවැනි අවස්ථාවයි.

2025 දෙසැම්බර් 20, පෙ.ව. 10:09
2025 දෙසැම්බර් 19, ප.ව. 10:38
2025 දෙසැම්බර් 17, ප.ව. 11:48
2025 දෙසැම්බර් 17, පෙ.ව. 11:09
2025 දෙසැම්බර් 16, පෙ.ව. 11:17