2024 පෙබරවාරි 11, පෙ.ව. 9:16
2024 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගන්නට කටාර් කණ්ඩායම සමත් විය.
ඒ අවසන් මහා තරගයේදී ජෝර්ඩනය ගෝල 3-1ක් ලෙස පරාජය කරමින්.
මෙවර ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය කටාර්හිදී පැවැත්වුණු අතර ඔවුන් ආසියානු කුසලානය අඛණ්ඩව දිනූ දෙවැනි අවස්ථාවයි.
2025 ජූලි 15, පෙ.ව. 9:55
2025 ජූලි 13, පෙ.ව. 8:07
2025 ජූලි 11, පෙ.ව. 8:00
2025 ජූලි 10, පෙ.ව. 7:44
2025 ජූලි 09, පෙ.ව. 7:18