2024 පෙබරවාරි 12, ප.ව. 2:05
ගමට ගොස් පක්ෂය ප්‍රවර්ධනය කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප කළමනාකරණ කමුටුවේ සාමාජිකයින් පිරිසක් හමුවේ අවධාරණය කර තිබෙනවා.
මේ වසර මැතිවරණ වර්ෂයක් බවත් ඒ බව තේරුම් ගෙන පාක්ෂිකයින් සමග ගණුදෙනු කරන ලෙසත් ජනාධිපතිවරයා ඔවුන්ට පවසා ඇතැයි සඳහන්.
ඉදිරි මැතිවරණ පිළිබඳව එජාප කළමණාකරන කමිටු සාමාජිකයින් පිරිසක් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
ඒ අනුව ඉදිරි මාසවල එජාප ආසනබල මණ්ඩල හමු පැවැත්වීමටද මෙහිදී තීරණය කර තිබෙනවා.
2024 මැයි 17, පෙ.ව. 7:10
2024 මැයි 17, පෙ.ව. 12:05
2024 මැයි 16, පෙ.ව. 10:22
2024 මැයි 15, පෙ.ව. 8:21
2024 මැයි 14, පෙ.ව. 11:23
17-05-24
17-05-24
11-05-24
11-05-24
09-05-24
09-05-24
09-05-24
09-05-24
01-05-24
01-05-24
26-04-24
26-04-24
24-04-24
24-04-24
23-04-24
23-04-24
27-03-24
27-03-24
26-03-24
26-03-24
20-03-24
20-03-24
19-03-24
19-03-24