2024 පෙබරවාරි 16, ප.ව. 11:35
ලංකා ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලිය ලබන ජූලි මස 1 වනදා සිට ජූලි 21 වනදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
කණ්ඩායම් 5ක් තරග 24කට සහභාගිවීමට නියමිත අතර එයට මූලික වටය තරග 20කින් සහ Playoff තරග වටයට අවසන් තරගයද ඇතුළුව තරග 4කින් සමන්විත වනවා.
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20