hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 පෙබරවාරි 16, ප.ව. 11:35



ලංකා ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලිය ලබන ජූලි මස 1 වනදා සිට ජූලි 21 වනදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

කණ්ඩායම් 5ක් තරග 24කට සහභාගිවීමට නියමිත අතර එයට මූලික වටය තරග 20කින් සහ Playoff තරග වටයට අවසන් තරගයද ඇතුළුව තරග 4කින් සමන්විත වනවා.