2024 පෙබරවාරි 19, පෙ.ව. 10:06
ශ්‍රී ලංකාවේ වෙරළතීරයේ ආරක්ෂාව සඳහා යෙදවීමට ගුවන් යානාවක් ලබාදීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන Doland Lu මේ බව සඳහන් කර ඇත.
විශේෂ හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ‘king air’ ගුවන් යානාවක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට නියමිත බවය.
එය මේ වසර තුළදී ලැබෙන තුළ ලැබෙනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ වෙරළතීරයේ ආරක්ෂාව සඳහා මෙරට ආරක්ෂක අංශ වෙත මීට පෙර බෝට්ටු ලබාදීමටද කටයුතු කර තිබුණි.
2025 ජූලි 04, ප.ව. 12:56
2025 ජූලි 04, පෙ.ව. 9:20
2025 ජූලි 04, පෙ.ව. 12:31
2025 ජූලි 04, පෙ.ව. 12:30
2025 ජූලි 04, පෙ.ව. 12:24