2022 අප්‍රේල් 18, පෙ.ව. 10:10
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 340ක් ලෙස මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් අද (18) ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අද පෙරවරුවේ දී වානිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.
ලංකා බැංකුව – රු. 340.00
මහජන බැංකුව – රු. 329.99
සම්පත් බැංකුව – රු. 340.00
2026 අගෝස්තු 23, ප.ව. 3:41
2026 අගෝස්තු 21, ප.ව. 2:55
2026 අගෝස්තු 21, ප.ව. 1:32
2026 අගෝස්තු 20, ප.ව. 3:13
2026 අගෝස්තු 20, ප.ව. 3:09