2024 පෙබරවාරි 26, පෙ.ව. 7:43
වරකාපොළ, දංඕවිට ප්‍රදේශයේදී අද (26) උදෑසන මාර්ගය හරහා ලොරි රථයක් පෙරලී යාමෙන් අනතුරක් සිදුව ඇත.
පොලිසිය සඳහන් කළේ එම අනතුර හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවී ඇති බවයි.
2025 මැයි 31, ප.ව. 7:25
2025 මැයි 30, පෙ.ව. 8:46
2025 මැයි 29, ප.ව. 2:49
2025 මැයි 29, පෙ.ව. 11:35
2025 මැයි 26, ප.ව. 12:08