2024 පෙබරවාරි 26, පෙ.ව. 7:43
වරකාපොළ, දංඕවිට ප්‍රදේශයේදී අද (26) උදෑසන මාර්ගය හරහා ලොරි රථයක් පෙරලී යාමෙන් අනතුරක් සිදුව ඇත.
පොලිසිය සඳහන් කළේ එම අනතුර හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවී ඇති බවයි.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42