2024 පෙබරවාරි 27, පෙ.ව. 12:03
අද (27) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බවත් අද සිට නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
තවද මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණු, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
තද වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
2025 ජනවාරි 15, පෙ.ව. 12:04
2025 ජනවාරි 15, පෙ.ව. 12:04
2025 ජනවාරි 15, පෙ.ව. 12:03
2025 ජනවාරි 15, පෙ.ව. 12:02
2025 ජනවාරි 15, පෙ.ව. 12:00
15-01-25
15-01-25
14-01-25
14-01-25
13-01-25
13-01-25
12-01-25
12-01-25
11-01-25
11-01-25
10-01-25
10-01-25
10-01-25
10-01-25
09-01-25
09-01-25
08-01-25
08-01-25
07-01-25
07-01-25
06-01-25
06-01-25
05-01-25
05-01-25