2022 ජූනි 16, ප.ව. 3:48
හෙට (17) දිනයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් එම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
2025 ජූනි 06, පෙ.ව. 10:22
2025 ජූනි 03, පෙ.ව. 10:34
2025 මැයි 31, ප.ව. 7:25
2025 මැයි 30, පෙ.ව. 8:46
2025 මැයි 29, ප.ව. 2:49