2022 ජූනි 16, ප.ව. 3:48
හෙට (17) දිනයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් එම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
2026 සැප්තැම්බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09