2024 පෙබරවාරි 29, පෙ.ව. 12:11
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත වාර්තා අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දරුවන් අතර මන්ද පෝෂණය ඇතුළු පෝෂණ ඌනතා වැඩිවීමක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය ජී.ජී.චමල් සංජීව මහතා පවසයි.
ඒ අතර බර අඩු වීම හෙවත් කෘෂභාවය දක්නට ලැබෙන දරුවන් වැඩි පිරිසක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි, ඔහු කියා සිටියේ.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වාර්තා අනුව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 අවසන් වන විට දරුවන්ගේ උස, බර අඩුවීම් ඇතුළු පෝෂණ අර්බුද රට පුරා දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
2026 අගෝස්තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26