2024 මාර්තු 01, ප.ව. 1:21
බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් 2500 කට පත්වීම් ලබා දී තිබෙනවා.
පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා සඳහන් කළේ, පසුගිය ඔක්තෝම්බරයේ පැවති ගුරු විභාගයේ ප්‍රතිඵල මත එම පිරිස බඳවා ගන්නා බවයි.
ඒ සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අද දින සිදු කෙරෙනු ලබයි.
මේ අනුව, ප්‍රාථමික , කලා,වාණිජ, විද්‍යා හා ගණිතය විශය ධාරා මෙන්ම සාමාන්‍ය පෙළ විෂය ඉගැන්වීම සඳහාද මෙහිදි ගුරුවරුන් බඳවා ගන්නා බවයි, ලේකම්වරයා පැවසුවේ.
විභාග ප්‍රතිඵල නිකුත් කළද බඳවා ගැනීම් ප්‍රමාද වූයේ ඒ සම්බන්ධයෙන් නඩුවක් පැවරීම හේතුවෙන් ය.
ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු 2000කට අධික සංඛ්‍යාවක් තවදුරටත් පවතින බවයි.
2025 සැප්තැම්බර් 22, පෙ.ව. 12:10
2025 සැප්තැම්බර් 22, පෙ.ව. 12:10
2025 සැප්තැම්බර් 22, පෙ.ව. 12:08
2025 සැප්තැම්බර් 22, පෙ.ව. 12:08
2025 සැප්තැම්බර් 22, පෙ.ව. 12:07
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25