2024 මාර්තු 05, පෙ.ව. 12:02
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් වලට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මොඩියුල් (ඒකක) ක්‍රමය නියමු ව්‍යාපෘතියක් වශයෙන් පාසල් 100යක ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, අනුව මෙම වසරේදී 01 සහ 06 යන ශ්‍රේණිවල සිසුන් සඳහා මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ඇති.
එමෙන්ම අදාළ පාසල් සියයේ 10 ශ්‍රේණියේ සිසුන්ටද ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කලින් තීරණය කර තිබුණද සාමාන්‍ය පෙළ ඉගැන්වීම් කටයුතුවලට බාධාවක් විය හැකි බැවින් එම සිසුන්ට ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකෙරෙන බවයි අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ.
මේ අනුව අදාල මොඩියුල මුද්‍රණය කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරනු ලබනවා.
මොඩියුලයක් යනු පාඩම් ඒකකයකි. මොඩියුල වෙන වෙනම මුද්‍රණය කර සිසුන් අතට පත් කෙරේ.
නව ප්‍රතිසංස්කරණ යටතේ සිදු කෙරෙන්නේ සිසුන්ට ඉගැන්වීම නොව ඉගෙන ගැනීමට සැලැස්වීම අරමුණු කරගෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
2026 ජනවාරි 27, ප.ව. 1:17
2026 ජනවාරි 27, පෙ.ව. 9:48
2026 ජනවාරි 27, පෙ.ව. 9:35
2026 ජනවාරි 27, පෙ.ව. 9:02
2026 ජනවාරි 27, පෙ.ව. 12:38
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26