hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 05, ප.ව. 9:01


සමාජ ජාලා කිහිපයක හදිසි බිඳ වැටීමක්

ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram සහ Messenger ජාල බිඳවැටී ඇති බව වාර්තා වෙනවා.

එම තත්ත්වය ලොව රටවල් රැසකින් වාර්තා වී තිබෙනවා.

එයට නිශ්චිත හේතුවක් මේ වනවිට හෙළි වී නොමැත.