2024 මාර්තු 05, ප.ව. 9:01
ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram සහ Messenger ජාල බිඳවැටී ඇති බව වාර්තා වෙනවා.
එම තත්ත්වය ලොව රටවල් රැසකින් වාර්තා වී තිබෙනවා.
එයට නිශ්චිත හේතුවක් මේ වනවිට හෙළි වී නොමැත.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42