2024 මාර්තු 08, පෙ.ව. 12:13
මෙරට තුළ ඉන්ධන අළෙවි කිරීමේ අනුමැතිය ලැබුණු ඇමෙරිකානු සමාගමක් වන ෂෙල් – ආර්එම් පාක්ස් සමාගම ප්‍රකාශ කළේ, ආනයනය කරන පළමු ඉන්ධන නැව ලබන 19 වැනිදා කොළඹ වරායට ළගාවීමට නියමිත බවයි.
එනම්, ලොව ප්‍රමුඛ ඛනිජ තෙල් නිෂ්පාදන ආයතනයක් වන ආර්.එම්. පාර්ක්ස් සහ ෂෙල් එක්ව ඉන්ධන පිරවුම්හල් 200 ක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මෙහිදී වාර්තාවන්නේ, එම ඉන්ධන පිරවුම්හල් තුළ සුපිරි වෙළෙඳසැල් සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ පහසුකම් ඇතුළු පහසුකම් රැසක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවටයි.
2026 අප්‍රේල් 20, පෙ.ව. 10:35
2026 අප්‍රේල් 20, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 20, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 20, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 20, පෙ.ව. 12:15
20-04-26
20-04-26
20-04-26
20-04-26
19-04-26
19-04-26
19-04-26
19-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26