hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 08, ප.ව. 3:52



අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

මෙලෙස මිල පහළ දමා ඇත්තේ කිරිපිටි, වියළි මිරිස්, සුදු කැකුළු සහ සුදු සීනි යන භාණ්ඩවල බව ලංකා සතොස ආයතනය සදහන් කරයි.

මෙම මිල පහත හෙලීම අද (08) දින සිට ක්‍රියාත්මකයි.