hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මාර්තු 09, ප.ව. 8:21


ජාඇළ වෙඩිතැබීමක්

ජාඇළ, දඬුගම, බස්වත්ත ප්‍රදේශයේ දී අද (09) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

ඉන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අද රාත්‍රී 6.30 – 7.30 අතර කාලයේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.