2024 මාර්තු 19, පෙ.ව. 12:08
උතුරේ රජයේ පාසලක ඊළාම් රාජ්‍යය සිතියම යොදා ගෙන ඇතැයි වාර්තා වෙනවා.
එම පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලහි නිවාසයක් නිර්මාණය සඳහා මෙලෙස ඊළාම් සිතියම යොදා ගෙන තිබෙනවා.
බෙදුම්වාදී කොටි සංවිධානය භාවිත කළ මෙම ඊළාම් සිතියම රජයේ පාසල්වල මෙලෙස යොදා ගැනීම සමාජ මාධ්‍යවල දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.
කෙසේ වුවද රජය හෝ අධ්‍යාපන බලධාරීන් මෙතෙක් මේ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:15
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:00
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 10:16
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:36
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:16
20-08-26
20-08-26
28-07-26
28-07-26
01-07-26
01-07-26
27-05-26
27-05-26
06-05-26
06-05-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
23-04-26
23-04-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26