hit counter

2025 දෙසැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 19, පෙ.ව. 11:46



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.05 ක් ලෙසත් විකුණුම් මිල රු. 309.67 ක් ලෙසත් සටහන් වී තිබේ.

මේ අතර අද දින ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය රු. 304.63 ක් ලෙසින් වාර්තා වී ඇත.

මෙය 2023 ජූනි 14 දිනෙන් පසු වාර්තා වී ඇති ඩොලරයක පහළම නිරූපිත විනිමය අනුපාතය වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: