hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 23, ප.ව. 2:38


ත්‍රිවිධ හමුදාව ගැන ජනපති විශේෂ නිවේදනයක් නිකුත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තියට අනුව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ඒ අනුව මෙම ගැසට් පත්‍රය මාර්තු මස 22 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති බවයි පැවසෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: