2024 මාර්තු 23, ප.ව. 2:38
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තියට අනුව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
ඒ අනුව මෙම ගැසට් පත්‍රය මාර්තු මස 22 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති බවයි පැවසෙන්නේ.
2025 ජූනි 30, ප.ව. 9:47
2025 ජූනි 30, පෙ.ව. 11:13
2025 ජූනි 27, ප.ව. 2:53
2025 ජූනි 20, ප.ව. 2:45
2025 ජූනි 19, ප.ව. 3:07
24-06-25
24-06-25
22-06-25
22-06-25
17-06-25
17-06-25
16-06-25
16-06-25
16-06-25
16-06-25
15-06-25
15-06-25
15-06-25
15-06-25
14-06-25
14-06-25
14-06-25
14-06-25
13-06-25
13-06-25
13-06-25
13-06-25
19-05-25
19-05-25