hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 අප්‍රේල් 09, පෙ.ව. 12:09



නිවේදනයක් නිකුත් කරමින් වත්මන් තැපැල්පති R.P සත්කුමාර මහතා පවසා සිටියේ එලඹෙන දීර්ඝ නිවාඩු කාලය පුරා ශ්‍රී ලංකා තැපැල් කුරියර් සේවාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

සිංහල, දෙමළ නව වසර සහ රාමසාන් උත්සව යෙදෙන දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ දිවයින පුරා තැපැල් භාණ්ඩ බෙදීමේ විශේෂ සේවාවක් ක්‍රියාත්මක කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

ඒ අනුව අප්‍රේල් මස 12වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස නම්කර තිබුනද එදින දිවයින පුරා බෙදාහැරීම් සිදු කරනා තැපැල්/උප තැපැල් කාර්යාල මගින් – Cash-on-Delivery, විදේශ කුරියර් සේවාව සහ සාමාන්‍ය පාර්සල් බෙදීමේ විශේෂ සේවාවක්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: