2024 අප්‍රේල් 13, ප.ව. 12:52
2024 T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගවටයේ ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කර තිබේ.
15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය දරන්නේ චමරි අතපත්තුයි.
මීට අමතරව මෙම සංචිතය සඳහා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩිකා 15 වියේ පසුවන ශෂිනි ගිම්හානි කැඳවා තිබේ.
2025 අප්‍රේල් 21, ප.ව. 2:32
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41