hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 13, ප.ව. 12:52



2024 T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගවටයේ ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කර තිබේ.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය දරන්නේ චමරි අතපත්තුයි.

මීට අමතරව මෙම සංචිතය සඳහා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩිකා 15 වියේ පසුවන ශෂිනි ගිම්හානි කැඳවා තිබේ.

  1. Chamari Athapaththu – Captain
  2. Vishmi Gunaratne
  3. Nilakshi de Silva
  4. Harshitha Samarawickrama
  5. Kavisha Dilhari
  6. Hasini Perera
  7. Anushka Sanjeewani
  8. Udeshika Prabodhani
  9. Inoka Ranaweera
  10. Achini Kulasuriya
  11. Hansima Karunaratne
  12. Kawya Kavindi
  13. Inoshi Fernando
  14. Sugandika Kumari
  15. Sashini Gimhani