2024 අප්‍රේල් 24, ප.ව. 1:31
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස ඉහළ ගොස් ඇති අතර සහ විකුණුම් මිල රු. 305.39 ක් ලෙස පහළ ගොස් තිබෙනවා.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
මහජන බැංකුව – රු. 293.46 – රු. 303.39
කොමර්ෂල් බැංකුවේ – රු. 292.73 – රු. 302.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 296.00 – රු. 304.00
සෙලාන් බැංකුව – රු. 293.75 – රු. 304.25
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.293.00 – රු. 305.00
එන්.ඩී.බී. (NDB) – රු. 292.75 – රු. 303.75
අමානා බැංකුව – රු. 297.25 – රු.302.75
ලංකා බැංකුව – රු. 296.75 – රු. 304.75
2025 නොවැම්‍බර් 05, ප.ව. 12:00
2025 නොවැම්‍බර් 04, ප.ව. 1:02
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 9:13
2025 නොවැම්‍බර් 03, පෙ.ව. 10:08
2025 නොවැම්‍බර් 02, ප.ව. 6:16
06-11-25
06-11-25
06-11-25
06-11-25
06-11-25
06-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25