hit counter

2025 අප්‍රේල් මස 30 වන බදාදා

2024 අප්‍රේල් 29, පෙ.ව. 10:40



රූගත කිරීමක් අතරතුරදී සිදුවූ වෙඩි තැබීමේ දර්ශනයකදී රංගන ශිල්පී ජගත් මනුවර්ණ අනතුරකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ක්‍රියාදාම දර්ශන බොහෝ ප්‍රමාණයක් ඇතුළත්, චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ සිනමාපටයේ රූගතකිරීම් අතුරතුර දී ඔහු මෙම අනතුරට පත්ව තිබුණා.

අනතුර සිදුවූ ඊයේ දින රාත්‍රීයේ ම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පිටත් කර එවා ඇති නමුත්, සිදුවී ඇත්තේ සුළු තුවාළ පමණක් බවයි වාර්තා වන්නෙ.

වෙඩි පිපිරවීම් සිදු කළ ශිල්පියාගේ අත්වැරදීමකින් මෙම පිපිරීම සිදුව ඇති බැව් සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: