2024 අප්‍රේල් 30, පෙ.ව. 12:04
පාසල් වලට සිසුන් ඇතුලත් කර ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, සියලු රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන්.
එම නිවේදනයට අනුව සියලු පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේදී කුසලතා පදනම් සිසුන් ඇතුළත් කිරීම සිදු නොකරයි.
එමෙන්ම අදාළ චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පමණක් සැලකිල්ලට ගනිමින් අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන බවත්, මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බවත් එහි සඳහන්.
2025 ඔක්තෝබර් 14, ප.ව. 2:22
2025 ඔක්තෝබර් 14, පෙ.ව. 11:48
2025 ඔක්තෝබර් 14, පෙ.ව. 11:40
2025 ඔක්තෝබර් 14, පෙ.ව. 11:23
2025 ඔක්තෝබර් 14, පෙ.ව. 10:45
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25