2024 අප්‍රේල් 30, පෙ.ව. 10:42
මෙම වසරේ පළමු මාස 04 තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 2,000කට වැඩි පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා සිටිනවා.
පුද්ගලයින් 2,064 දෙනෙකු ගත වූ මාස 04 තුළ දකුණු කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව, එම කාර්යාංශය තව දුරටත් පෙන්වා තිබෙනවා.
ඒ අනුව, නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළ රැකියා සඳහා 1708 දෙනෙකු, ධීවර ක්ෂේත්‍රය සඳහා 351 දෙනෙකු, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 5 දෙනෙකු ද දකුණු කොරියාව වෙත ගොස් ඇති අතර ,ඔවුන්ගෙන් 1,892 දෙනෙකු පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ද වාර්තා වෙනවා.
තව ද, මෙම කාල සීමාව තරුණියන් 41 දෙනෙකු ද දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා.
2026 මාර්තු 25, පෙ.ව. 12:32
2026 මාර්තු 25, පෙ.ව. 12:23
2026 මාර්තු 25, පෙ.ව. 12:19
2026 මාර්තු 25, පෙ.ව. 12:17
2026 මාර්තු 25, පෙ.ව. 12:12
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26