2024 මැයි 08, ප.ව. 1:27
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.38ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.92 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ (07) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 293.85ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.01 ක් ලෙස සටහන් විය.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
මහජන බැංකුව – රු. 293.21 – රු. 303.14
කොමර්ෂල් බැංකුවේ – රු. 292.73 – රු. 303.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 294.25 – රු. 302.25
සෙලාන් බැංකුව – රු. 292.50 – රු. 302.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.292.50 – රු. 304.50
එන්.ඩී.බී. (NDB) – රු. 291.75 – රු. 302.75
අමානා බැංකුව – රු. 296.25 – රු.301.75
ලංකා බැංකුව – රු. 296.00 – රු. 304.00
2025 නොවැම්‍බර් 05, ප.ව. 12:00
2025 නොවැම්‍බර් 04, ප.ව. 1:02
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 9:13
2025 නොවැම්‍බර් 03, පෙ.ව. 10:08
2025 නොවැම්‍බර් 02, ප.ව. 6:16
06-11-25
06-11-25
06-11-25
06-11-25
06-11-25
06-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25